ජරා කුනු ගූ කොම්පැනියක්...
ජීවීතේට ගන්න එපා... සහගහන පොලියක් තියෙන්නේ. තුට්ටු දෙකේ ආයතන වල වැඩ කරන උන්ටත් මේවලින් ගන්න පඩියෙන් කන කැම එකටත් සාප වෙන්නේ... උබලා මේකේ වැඩ කරනවානම් අයින් වෙයල්ලා.. හිගාකපන් ඊට වඩා හොදයි, අවුරුද්දට පොලිය 600% වඩා වැඩියි... මාසෙට පොලිය 50% වැඩියි...




